දැක්ම
තිරසාර සංවර්ධනයෙන් යුතු ප්‍රසන්න පුරවරයක්
මෙහෙවර
සුභ සාධනය, මනා සෞඛ්‍ය, හිතකාමී පරිසරයක් සහතික කරන, ජනතා සහභාගීත්වය තුළින් නාස්තිය දූෂණය පිටු දකින, පවත්නා නෛතික විධිවිධාන අනුකූලව විශිෂ්ඨ සම්පත් කළමනාකරණයක් ඔස්සේ කළුතර පුරවරයේ ජන දිවිය නංවාලමු.