අනාගතයේ දැක්ම පෙරදැරි කරගෙන කළුතර නගර සභාවේ මානව හා භෞතික සම්පත් ඵලදායි ලෙස හා කාර්යක්ෂමව කළමනාකරණය කරමින් නාගරික ජනතාවගේ සුභ සිද්ධිය උදෙසා පවතින නීතිමය වපසරිය තුල හැකි උපරිමයෙන් රාජකාරිය ඉටු කිරිම මාගේ අරමුණයි.
මුල්‍ය කළමනාකරණය, කසළ කළමනාකරණය, සෞඛ්‍ය හා සනිපාරක්ෂක සේවා, විථි පහන් නඩත්තුව, මංමාවත් සංවර්ධනය හා නඩත්තුව, පුස්තකාල හා ප්‍රජා සේවා මෙන්ම ගිනි නිවිමේ සේවාවද ප්‍රශස්ත මට්ටමක පවත්වා ගැනිම මුලික අරමුණයි.
ආර්.එල්.රණසිංහ,
ලේකම් – කළුතර නගර සභාව