ඩෙංගු මර්ධනය

කළුතර නගර සභා බල ප්‍රදේශයේ සෞඛ්‍ය පරිපාලනය විධිමත් කිරීම සඳහා කොටස් 04 බෙදා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු පත් කර ඇත. ඩෙංගු මර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කිරීම සිදු කරනු ලබන්නේ සෞඛ්‍ය කොට්ඨාස අනුව අදාල මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් විසිනි. 

මෙහිදි නිසි කසල කළමනාකරණය මෙන්ම ඩෙංගු මදුරුවන් බෝවන ස්ථාන පරීක්ෂව හා අවශ්‍ය නීතිමය පියවර ගැනීම සිදු කරනු ලැබේ. 

සෞඛ්‍ය කොට්ඨාස අනුව පරිපාලනය

01.සෞඛ්‍ය කොට්ඨාසය

නම :

වපසරිය :

02.සෞඛ්‍ය කොට්ඨාසය

නම :

වපසරිය :

03.සෞඛ්‍ය කොට්ඨාසය

නම :

වපසරිය :

04.සෞඛ්‍ය කොට්ඨාසය

නම :

වපසරිය :