පාකිස්ථාන් , රේන්ජස් , මහජන , සමනළ , කළුගංවිල , දියමන්ති ජුබිලි , වර්ණන් ප්‍රනාන්දු , උතුර දුම්රියපළ අසළ , ආබෘෘ පාර ළමා ක්‍රිඩාංගනය නමින් ක්‍රිඩා පිටි 09 ක් නගර සභාව සතුව පවති. මෙම ක්‍රිඩා පිටි ක්‍රිඩා උත්සව හා සංගීත සංදර්ශන සදහා ගාස්තු අයකිරිමෙන් පසුව ලබා දේ.