ඔබගේ පැමිණිලි, අදහස් 

ඔබගේ පැමිණිලි, අදහස් හා  යෝජනා සඳහා අමතන්න.

කළුතර නගරයේ ජනතාව වශයෙන් ඔබ හට නගර සභාව ‍වෙත යම් මහජන පැමිණිල්ලක් ඉදිරිපත් කිරීමට ඇත්නම් නගර සභා නිල දුරකථන අංක

0342222275

0342222273

ෆැකස්: 0342222285

ඊට අමතරව ලේකම්, මහජන සෞඛ්‍ය පරීක්ෂක හා වැඩ අධිකාරී සතියේ සෑම සඳුදා හා බදාදා දිනකම  පෙ.ව 8.30 සිට 4.15 දක්වා කාර්යාල වේලාව තුළ දී හමුවිය හැකිය.